කුරුළු උණ යළි සමාලෝචනය කිරීමට අවදානය

කුරුළු උණ යළි සමාලෝචනය කිරීමට අවදානය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කුරුළු උණ පිළිබඳ සිය ගෝලීය අවදානම් තක්සේරුව යළි සමාලෝචනයට ලක් කිරීමට අවධානය යොමුකර තිබෙනවා.

ඒ, කාම්බෝජයෙන් කුරුළු උණ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

කාම්බෝජයේ කුරුළු උණ වැළදුණු 11 හැවිරිදි දැරියක් මියගොස් ඇති අතර, ඇයගේ පියාටද වෛරසය ආසදනය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කුරුළු උණ රෝගයෙන් මිනිසුන්ට ඇති අවදානම අඩු බවටයි එක්සත් ජාතීන්ගේ සෞඛය සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ.

https://reut.rs/3XWhZs1