විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

ආසාධාරණ බදු ප්රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වෙයි.
ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.

