ආජන්ටිනාවත් කළුවරේ

ආජන්ටිනාවත් කළුවරේ

ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

බුවනෝස් – අයර්ස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව ඇති බව සඳහන්.

ගින්නෙන් එරට ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන්හි රැහැන්වලටද හානි සිදුව ඇති අතර ජල සම්පාදනයද අඩාලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

https://bbc.in/3mjP7Nq

COMMENTS