දුම්රිය අනතුරෙන් පසු ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ සිදු වූ අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු මිය ගියා.
මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.




