ජී.එල්. පීරිස් පොහොට්ටු සභාපතිකමෙන් දොට්ට

ජී.එල්. පීරිස් පොහොට්ටු සභාපතිකමෙන් දොට්ට

ජී.එල්. පීරිස්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද දිනයේ දී පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සිදු කළා.

ජී.එල්.පීරිස්‍ට එරෙහිව විනය පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.