Homeඋණුසුම් පුවත්තෙල් මිලේ සුළු වැඩිවීමක්March 5, 2023 2:52 pm 0 ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ දිනවල ඉතාමත් සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 85.83ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 79.68ක් ලෙස දැක්වුණා.