මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටු රැස්වීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක හමුවක් ඊයේ (07) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම නිල නිවසේ දී පැවැත්විණි.
මෙම විශේෂ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහභාගී වී ඇත.
රට හමුවේ ඇති ආර්ථික අභියෝගයට පක්ෂය මැදිහත් වන ආකාරය සහ එළඹෙන මැතිවරණයට පක්ෂය මුහුණ දෙන ආකාරය පිළිබඳ එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

