විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව එළියට

විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව එළියට

මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛකනය ඉල්ලා තිබුණි.

එම නාමලේඛනය පහතින්,