ඡන්ද අපේක්ෂකයින්ට සහනයක්

ඡන්ද අපේක්ෂකයින්ට සහනයක්

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින් සඳහා සහනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 09 වන දින සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවට නිර්දේශ කර මැතිවරණ කොමිෂන් සභාව මගින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා රජයේ නිලධරයින් 3000ක් පමණ නාමයෝජනා භාර දී ඇති අතර ඔවුන් ඒ සඳහා එම සේවා ස්ථෘනවලින් වැටුප් රහිත නිවාඩු අනුමත කර ගෙන තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,