උත්සව සමයේ බිත්තරයක මිල 70ක් වෙන ලකුණු

උත්සව සමයේ බිත්තරයක මිල 70ක් වෙන ලකුණු

උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70 ක් දක්වා පමණ ඉහළ යා හැකි බවට අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික අරුණකුමාර මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වනවිට දැඩි බිත්තර හිඟයක් පවතින බවයි.