ඡන්දය පැවැත්වීම ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නෑලු

ඡන්දය පැවැත්වීම ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නෑලු

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නැතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධව තමාට විශ්වාසයක් නැතැයි ද කීවේය. මේ මොහොතේ ආණ්ඩුව ප්‍රමුඛතාවය දක්වා ඇත්තේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට බවත් පැවසීය.

COMMENTS