මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් නොයෙල් ස්ටීවන් ඉවත් කර තිබෙනවා.
ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින්.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ව ඉවත් කරන බව දැනුම් දෙමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

