Homeප්‍රධාන පුවත්රජයේ වෛද්‍යවරු අඩියක් පස්සට ගනී – වර්ජනය තාවකාලිකව අවසන් කෙරේMarch 15, 2023 3:24 pm 0 දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හෙට (16) තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ අනුව, එම සංගමය පවසන්නේ, හෙට (16) පෙරවරු 08.00ට වර්ජන තාවකාලිකව අවසන් කරන බවයි.