දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙල්ලෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙල්ලෙයි

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද ප්‍රදේශයට සුළු භූ චලන තත්ත්වයක් ඇති වී ඇති බවට වාර්තා වනවා.

මැග්නිටියුට් මාපකයේ රිච්ටර් ඒකක 3ක් ලෙසෙන් එම කම්පනය වාර්තා වූ වූ බවයි භූ විද්‍යා හා පතල් කාර්‍යාලංශය පවසන්නේ.

මේ අතර කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ භූ කම්පනය රිච්ටර් ඒකක 2.6 ක අගයක් ගත් බවයි එම කාර්‍යාංශය වැඩි දුරටත් වාර්තා කළේ.