හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙන හැටි මෙන්න

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙන හැටි මෙන්න

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ඇතුළත් ලැයිස්තුව පහතින් දැක්වේ.