උතුර – නැගෙනහිර 25 වැනිදා හර්තාලයක්

දෙමළ ජනතාව මුහුණදෙන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා එළඹෙන 25 වැනිදා උතුර – නැගෙනහිර පළාත්වල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 07 ක් එක්ව සාකච්ඡා කළ බවයි.

