ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අවදානමක්

අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇත.
ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3 ට පමණ මෙම භූමිකම්පාව කිලෝමීටර 84ක් ගැඹුරට මෙම භූමිකම්පාව විහිදී ඇති බව සඳහන්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි.

