Homeප්‍රධාන පුවත්ජාතික වෙසක් සතිය හෙට සිටMay 1, 2023 6:45 am 0 ජාතික වෙසක් සතිය හෙටින් (02) ආරම්භ වෙයි. බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බවයි.