විදුලි බිලට ජූලි මාසයේ සහනයක්

විදුලි බිලට ජූලි මාසයේ සහනයක්

ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ.

කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ඔහු මේ අදහස් පැවසූ බවයි වාර්තා වන්නේ.

COMMENTS