ඉදිරි මාස දෙක තුළ ලංගම ඩිජිටල්කරණයට පියවර

ඉදිරි මාස දෙක තුළ ලංගම ඩිජිටල්කරණයට පියවර

ලංගම ඩිජිටල්කරණය සදහා ඉදිරි මාස දෙක තුළ අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

කිසිසේත් ලංගම පෞද්ගලීකරණය නොකරන බවද ඒ මහතා කියාසිටියා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ 5ක් සදහා බස් රථ ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඒ බන්දුල ගුණවර්ධ මේ බව ප්‍රකාශ කළා.

COMMENTS