Homeප්‍රධාන පුවත්කිරි පිටි මිල බසීMay 12, 2023 6:39 pm 0 ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.