හැරිසන්ට සමගිය එපා වෙයි

තමන් සමගි ජනබලවේගයෙන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව සමගි ජනබලවේගයේ උප සභාපති, හිටපු අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
අනුරාධපුරයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය විවේචනය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගමන් මග පැහැදිලි බව ප්‍රකාශ කළා.

