උතුර,නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකරවරු දොට්ට

උතුර,නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකරවරු එම ධුරවලින් ඉවත් කරතිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, ජනාධිපතිතුමා විසින් මෙම ඉවත් කිරීම් සිදුකර ඇති බවයි.
එහි දැන්වෙන් අදාළ තනතුරු සඳහා නව පත් කිරීම්,ලබන 17 වැනිදා සිදුකිරීමට නියමිත බවයි.

