එළවළුවලට ස්ථාවර මිලක්

එළවළුවලට ස්ථාවර මිලක්

දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.