ඛනිජ තෙල් ගන්න Sinopec සමඟ ගිවිසුම්

ඛනිජ තෙල් ගන්න Sinopec සමඟ ගිවිසුම්

මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා Sinopec සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය , ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.