ඉන්ධන කෝටාව හෙට සිට ඉහළට

හෙට (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 22 ක් සහ අනෙක් ත්‍රීරෝද රථ සඳහා ලීටර් 14ක් ලෙස ඉන්ධන කෝටාව ඉහළ දමනු ඇති.
යතුරු පැදි සඳහා ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා ලීටර් 40ක් ලෙස නව ඉන්ධන කෝටාව හරහා ඉන්ධන හිමිවේ.
ඒ අනුව ඉහළ දැමූ ඉන්ධන කෝටාව මෙසේය.

