2022 උසස් පෙළ ප්‍රතිපල අගෝස්තු මාසයේ එන ලකුණු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදිමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඒ බව සඳහන් කර තිබෙනවා.

