Homeප්රධාන පුවත්යකඩ මිල බසීJune 6, 2023 5:45 pm 0 වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්රකාශ කළේ.