අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දමා ඇති බව ලංකා සතොස නිවේදනය කරයි.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ 10ක මිල අඩු කිරීම හෙට (09) සිට ක්‍රියාත්මක බවද ලංකා සතොස පවසයි.

COMMENTS