LPL ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයින් වෙන්දේසි වුණ හැටි

LPL ක්‍රීඩක වෙන්දේසියේදී දෙස් විදෙස් ක්‍රීඩකයින් වෙන්දේසි වුනේ මෙහෙමයි…
වෙන්දේසිය සඳහා පළමුව ඉදිරිපත් කළේ chris lynnය.
ඔහුගේ මූලික වටිනාකම වූයේ අමෙරිකානු ඩොලර් 50,000කි.
ඔහු වෙනුවෙන් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.
LPL වෙන්දේසියේදී පළමුවෙන්ම වෙන්දේසි වූ ක්‍රීඩකයා වන්නේ ධනංජය ද සිල්වාය.
දඹුල්ල ඕරා කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 76,000කටය.
LPL වෙන්දේසියේදී දෙවනුව මිලදීගත් ක්‍රීඩකයා වන්නේ චරිත් අසලංකයි.
ජැෆ්නා කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 80,000කටය.
පැතුම් නිස්සංක කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000.
සීක්කුගේ ප්‍රසන්න ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 15,000කි.
ඉසුරු උදාන නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.
දුනිත් වෙල්ලාලගේ ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 56,000කි.
ෂොයිබ් මලික් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 50,000කි.
දිනේෂ් චන්දිමාල් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 72,000කි.
නිරෝෂන් දික්වැල්ල කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 44,000කි.
කුසල් ජනිත් පෙරේරා දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.
වහබ් රියාස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000කි.
පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හස්නේන් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 34,000කි.
දුෂ්මන්ත චමීර නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 70,000කි.
ළහිරු කුමාර මිලදීගත්තේ ගාල්ල කණ්ඩායම යි. ඒ අමෙරිකානු ඩොලර් 40,000කටයි.
ලක්ෂාන් සඳකැන් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 30,000කි.
නවක ක්‍රීඩකයෙකු වන සහන් ආරච්චිගේ වෙනුවෙන් වෙන්දේසියේදී කණ්ඩායම් අතර තියුණු තරගයක් ඇති වුනා.
අවසානයේ නුවර කණ්ඩායම විසින් ඔහුව මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 28,000කි.
ලසිත් කෲස්පුල්ලේ ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 20,000කි.
නිපුන් ධනංජය කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 5,000කි.
මොවින් සුබසිංහ කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.
හේඩ්න් කර් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.

