ඩොලරය ඉහළට යෑමට හේතුව මුදල් රාජ්‍ය ඇමති කියයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා තිබෙයි.
මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

