කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් අද සිට ධාවනයේ

කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද (19) සිට ආරම්භ වෙයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේ ය.

