ජූනි 30 විශේෂ බැංකු නිවාඩුවක්

ජූනි 30 විශේෂ බැංකු නිවාඩුවක්

ජූනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (ජූනි22) නිකුත් කරනු ලැබ ඇත.

හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වන දා ද විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.