අද ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයයි

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට ජනතාව ශක්තිමත් කරමු යන්න මෙවර එහි තේමාවයි.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දත්තවලට අනුව දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයින් 100ක් මිය යන අතර දුම්කොළ හා මධ්‍යසාර සමාගම් දිනකට රුපියල් කෝටි 100ක මුදලක් උපයන බවයි.

