උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට

උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට

2023 උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

COMMENTS