ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනපතිවරයා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබෙනවා.

