විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීම කළ හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
සම්පූර්ණ නිවේදනය පහතින්,


