Homeප්රධාන පුවත්පිටි මිල පහළටJuly 18, 2023 3:51 pm 0 සෙරන්ඩිබ් සහ ප්රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.