හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපා හැරේ

හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපා හැරේ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

COMMENTS