කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට

විපක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දි තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරු 45ක් අත්සන් තබා තිබෙන බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙය කථානායක වෙත භාර දී තිබෙනවා.

COMMENTS