පොල්තෙල් සඳහා නව බද්දක්

පොල්තෙල් සඳහා නව බද්දක්

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම බදු පැනවීම සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙනවා.

COMMENTS