ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක්

ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

මේ අනුව සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම සිල්ලර මිලට යටත්ව ඉන්ධන අලෙවි කළ හැකි ය.