Homeප්රධාන පුවත්අද උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගුයිJuly 25, 2023 7:11 am 0 අද (25) උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.