පාසල් සපත්තු සහ බෑග් මිල අඩු වෙයි

පාසල් සපත්තු සහ බෑග් මිල අඩු වෙයි

පාසල් සපත්තු සහ බෑග් මිල සියයට 10 කින් පහත දැමීමට එම නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා.

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැත් වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා.