Homeප්රධාන පුවත්“අස්වැසුම” ගිණුම් විවෘත කරන්න සති අන්තයේ බැංකු විවෘතයිJuly 29, 2023 8:23 am 0 “අස්වැසුම” ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් අද (29) සහ හෙට (30) මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට තීරණය කර තිබේ.