රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් අතර පැවති හමුවකට එක්වෙමින්.

COMMENTS