ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගියා.

ඒ, අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි.

මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිල වන අතර මේ අනුව ලබන මාසයේ ඉන්ධන මිල ඉහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.

COMMENTS