හරීන්ට සහ මනූෂට එජාපයේ දොරටු ඇරේ – තහනමකුත් ඉවතට

හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (02) පැවැති අවස්ථාවේදීයි.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණ බවයි වාර්තා වන්නේ.

