Homeඋණුසුම් පුවත්ඩොලරය පහළටAugust 10, 2023 4:50 pm 0 පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දිනයේ ඩොලරය පහළ බැස තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 313.61ක් ලෙසයි. එමෙන් ම එහි විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් තිබෙනවා.