දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් අද වර්ජනයක

දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් අද වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දකුණු පළාතේ ගිලන් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි ගෙවීම් අනුමත නොකිරීම, අතිකාල පැය ගණන් සීමා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන රියදුරු සේවා සංගමය ප්‍රකාශ කළේ.

COMMENTS